රිතික් ලන්ඩන් ගිහින් එද්දි සූසෑන් පෙම්වතා එක්ක කැලිෆෝනියා ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සූසැන් සිය වර්තමාන පෙම්වතා වන අර්ස්ලාන් ගෝනි සමගින් මේ වනවිට නිවාඩුවක් ගත කිරිම සඳහා ඇමෙරිකාවේ කැලීෆෝනියා නගරයට ගොස් සිටියි. ඇය සතියක කාලයක් සිය පෙම්වතා සමගින් කැලීෆෝනියා හි රැඳී සිටින අතර, එහිදි දැනට ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය සමාජ පිටු අතරට එක් කරද තිබුණි.

සූසැන් මෙසේ කැලීෆේනියා ගොස් ඇත්තේ සිය හිටපු සැමියා වූ රිතික් රෝෂන් ඔහුගේ පෙම්වතිය සබා අසාද් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට නැවතත් ඉන්දියාවට පැමිණෙන මොහොතේදී බව සඳහන් වෙයි.