කැනී අලුත් පෙම්වතිය ඉරේනා සමග රවුම් ගහයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට මාස හතරකට පෙර කිම් කාර්ඩයිෂන්ගෙන් දික්කසාද වූ ඇමෙරිකානු රැප් ගායක කැනි වෙස්ට් මේ දිනවල සිය පෙම්වතිය ඉරීනා සමගින් විදෙස් සංචාර කිහිපයකම නිරතව සිටින බව වාර්තා වෙයි. මිට දින කිහිපයකට පෙර කැනි හා ඉරීනා දෙදෙනා ප්‍රංශයේ සංචාරයකද නිරතව සිටියහ.

කැනි පසුගියදා සිය අලුත්ම මියුසික් විඩියෝව එළිදක්වනු ලැබු අතර, එහි ඔහු සමග පෙනී සිටින්නේද අලුත් පෙම්වතිය වූ ඉරිනා වීම විශේෂත්වයකි. කැනිගේ සමිපතමයින් පවසන්නේ ඔවුන් දෙදෙනා ඉතා ඉක්මණින් එක වහළක් යට ගත කරනු ඇති බවය.