ජේම්ස් බොන්ඩ්’ චරිතයට සමුදුන් ඩැනියෙල් සුපිරි දුෂ්ඨයෙක් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට අති සාර්ථකව ප්‍රදර්ශනය වෙන ‘නෝ ටයිම් ටූ ඩයි’ චිත්‍රපටයේ ‘ජේම්ස් බොන්ඩ්’ ලෙස පෙනී සිටින ඩැනියෙල් කේජ් ඉදිරියේදී නිර්මාණය කෙරෙන ‘ජේම්ස් බොන්ඩ්’ චිත්‍රපටවලට එක් නොවන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, ඔහු සම්බන්ධව ලැබෙන තොරතුරුවලට අනුව ඩැනියෙල් මේ වනවිට ‘මාවල්’ චිත්‍රපට සමාගම සමග එක්ව ඉදිරියේදී නිර්මාණය වන ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට කිහිපයක් සඳහා එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. දැනගැනීමට ලැබෙන පරිදි ඩැනියෙල් මෙහි පෙනි සිටින්නේ සුපිරි දුෂ්ඨ චරිතයක් සඳහා බවය.