තමන්නාගේ මෝටර් රථ එකතුවේ මිල ගණන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දියාවේ සිටින ධනවත්ම නිළියන් අතලොස්සේ ඉදිරියෙන්ම සිටින තමන්නා භාටියා මේ දිනවල රාජිණිගේ ජේලර් චිත්‍රපටය තුළ දකියි. පසුගියදා කළ තක්සේරු කිරීමකදී ඇය සතුව ඇති මෝටර් රථ හා එහි මිල ගණන් පිළිබඳව ප්‍රසිද්ධ විය.

දැනට ඉන්දීය රුපියල් කෝටි 110ක වත්කමක් ඇති තමන්නා  සතුව ඉන්දීය රුපියල් කෝටි තුනකට ආසන්න මෝටර් රථ එකතුවක් තිබේ. එම මෝටර් රථ එකතුව අතරට, ඉන්දියාවේ වඩාත්ම මිල අධික Land Rover Discovery Sport, BMW 320i, Mercedes-Benz GLE සහ Mitsubishi Pajero රථද තිබිම කැපී පෙනේ. එමෙන්ම ඇය සතුව මුම්බායි ජුහු ප්‍රදේශයේ ඉන්දීය රුපියල් කෝටි 16ක් වටිනා මහල් නිවාසයක්ද තිබේ.