තරගයක් නැතුව අල්ලු අර්ජුන් හොඳම නළුවා වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ පැවැති දකුණු ඉන්දීය සිනමා සම්මාන උළෙලයන් සියල්ලේම තෙළෙඟු අංශයේ හොදම නළුවා බවට පත් වූ අල්ලු අර්ජුන් මෙවර දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදීද තෙළෙඟු අංශයේ හොඳම නළුවා සම්මානය තරගයකින් තොරව දිනාගන්නට සමත් විය.

මෙවර ඔහු සමගින් මෙම සම්මානය සඳහා මහේෂ් බාබු, නානි, නාග චිතන්යා, නවින් ෂෙට්ටි, වයිෂ්නව් තේජා යන නළුවන් නිර්දේශ වි සිටියහ. අල්ලු අර්ජුන් දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී හොඳම නළුවා වූ හයවැනි අවස්ථාව මෙය වෙයි.