මාවල් චිත්‍රපටයක් සම්මාන පහක් සඳහා නිර්දේශ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇකඩමි සිනමා සම්මාන ඉතිහාසයේ පළමු වතාවට මාවල් චිත්‍රපටයක් සම්මාන පහක් සඳහා මෙවර නිර්දේශ වි ඇත. ඒ Black Panther: Wakanda Forever චිත්‍රපටයයි. එය ජේම්ස් කැමරන්ගේ අද්වීතිය සිනමා නිර්මාණය වූ Avatar: The Way of Water චිත්‍රපටයටද වඩා වැඩි සම්මාන ප්‍රමාණයක් නිර්දේශ වි තිබීම කැපි පෙනෙන්නකි.

වැකන්ඩා මහා රැජිණ ලෙස රංගනයෙන් දායක වෙන ඇන්ජෙලා බැසෙට් මෙවර හොඳම සහය නිළියට නිර්දේශ වි ඇත. ඊට අමතරව Black Panther: Wakanda Forever චිත්‍රපටය හොඳම ඇදුම් නිර්මාණය, හොඳම පසුබිම් චිත්‍රපට දර්ශන නිර්මාණය, හොඳම වේශ නිරූපණය හා හොඳම ශබ්ද පරිපාලනය සම්මාන සඳහා ඔවුන් නිර්දේශ වි ඇත.