වැඩි සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වූ චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩැනියෙල් කුවාන් හා ඩැනියෙල් ශයිනට් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ  Everything Everywhere All at Once චිත්‍රපටය මෙවර ඇකඩමි සම්මාන උළලේ සම්මාන 11ක් සඳහා නිර්දේශ වි ඇත. මෙවර සම්මාන දහයකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා නිර්දේශ වූ එකම චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි.

හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම සහය හා හොඳම සහය නළුවා යන ප්‍රධාන සම්මාන සඳහාද ඔවුන් නිර්දේශ වී තිබිම විශේෂත්වයකි. මෙය චින හා ඉංග්‍රිසි මිශ්‍ර සිනමා නිර්මාණයක් වන අතර, එය මෙවර හොලිවුඩයේ ප්‍රදර්ශනය කර තිබුණි.