සුකේෂ්ගේ නඩුවේදී ජැකලින් වැරදිකාරිය වෙයිද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් මේ වනවිට සුකේෂ් චන්ද්‍රසේකර්ගේ මුදල් විශුද්ධිකරණ නඩුවේදී ප්‍රධාන සැකකාරියක් බවට පත්ව තිබේයි. පසුගිය සති කිහිපයේදී ඇය මුම්බායි ඇතුළු ඉන්දියාවේ ප්‍රසිද්ධ අධිකරණ කිහිපයකදීම දකින්නට ලැබුණ අතර, තවත් නොබෝ දිනකින් මෙම නඩුවේ තිරණය ලබාදීමට එරට අදිකරණ විනිසුරුවන් තිරණය කර තිබේ.

නිරන්තරයෙන්ම ප්‍රසිද්ධ උත්සවයන් තුළ දකින නිළියක්ව සිටි ජැකලින් පසුගිය දිනවල සැමරූ දිවාලි උත්සවයේදී ඇය දකින්නට නොලැබීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කාරණයක් විය. සල්මාන්, සෝනම් කපූර් මෙන්ම ආක්ෂේ කුමාර් යන ඇයගේ සමිපතමයින්ගේ පවත්වන දිවාලි උත්සවවලින්ද ඈත්ව සිටිම කණගාටුවට කරුණක් වි තිබුණි.