සුපිරි දකුණු ඉන්දිය සිනමා නළුවාටත් කොවිඩ් හැදිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රජිණිකාන්තට පමණක් දෙවැනි වන දකුණු ඉන්දීය සිනමාවේ අසහය විරයා ලෙස සැළකෙන කමල් හසන්ට මේ වනවිට කොවිඩ් රෝගය ආසාධනය වී ඇතැයි වාර්තා වේ. ක්‍රමයෙන් ඉන්දියාව තුළ මෙම මරාන්තික වයිරසය පාලනය වෙද්දි සුපිරි තරුවකට මෙම රෝගය වැළඳීම බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වී ඇත.

කෙසේ වෙතත්, කමල් හසන්ට මෙම රෝගය ඉන්දියාවේදී වැළඳී නොමැති අතර, ඔහු මිට සතියකට පෙර ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැති උත්සවයකට සහභාගි වී තිබෙන අතර, වයිරසය එහිදි ඔහුට බෝවන්නට ඇතැයි මේ වනවිට නිගමනය කර තිබේ.