සොරකම් කිරීමේ චෝදනාවකට හසුවු ‘ප්ලැෂ්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්ලැෂ් සුපිරි චිත්‍රපට චරිතයට පණ පොවන ජනප්‍රිය සිනමා නළු එස්රා මිලර් මේ වනවිට සොරා කම් කිරිමේ චෝදනාවකට හසුව තිබේ. ඒ ඔහුගේ යාබද අසල්වැසි නිවසින් මත්පැන් බෝතල් කිහිපයක් සොරා ගැනීම හේතුවෙනි. එස්රා මේ වසරේ අති සාර්ථක වූ Fantastic Beasts: The Secrets of Dumbledore චිත්‍රපටයේද රංගනයෙන් දායක වි තිබුණි.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිලර්ගේ අසල්වැසි නිවැසි හිමියා නඩුවක් පවරා තිබෙන අතර, ඉන් වැරදිකරු වුවහොත් එස්රා මිලර්ට ඇමෙරිකානු ඩොලර් 1000ක දඩමුදලක් හා වසර 26ක් සිර දඩුවමක්ද ලැබෙනු ඇත. කෙසේ වෙතත්, මෙම සොරකම් කිරිමේ මත්පැන් බෝතල් ප්‍රමාණයේ වටිනාකම් ඇමෙරිකානු ඩොලර් 600ක් බව සඳහන් වෙයි.