හුමා කුරේෂිගේ වසර ගණනක ප්‍රේම සම්බන්ධයත් අහවරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑත කාලයේ හොලිවුඩ් චිත්‍රපට කිහිපයකද දුටු ඉන්දීය සිනමා නිළි හුමා කුරේෂි හා චිත්‍රපට තිර රචක මුදසාර් අසීස් අතර වසර ගණනාවක් තිස්සේ පැවති ප්‍රේම සම්බන්ධය මේ වනවිට නිමා වි ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ළඟදීම තිරගත විමට නියමිත හුමාගේ ‘ඩබල්එක්සෙල්’ චිත්‍රපටයේද තිර රචකයා වන්නේද මුදසාර්ය වන අතර, ඉදිරියේදී තිරගත වීමට නියමිත ඇයගේ චිත්‍රපට කිහිපයකම තිර රචකායද වී තිබුණේ ඔහුය. මුදසාර් හුමාට පෙර සිනමා නිළි සුස්මිතා සෙන් සමගින්ද වසර කිහිපයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබුණි.