උදේට බිත්තර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උදේ ආහාරයට බිත්තර එක්කර ගැනීම බොහොම සුලබ දෙයක් වගේම හරිම ගුණැති විකල්පයක්. ඒ වගේම උදෑසන ආහාරය ඉක්මනින් සකස් කරගන්නත් බිත්තර නිසා උදවුවක් ලැබෙනවා. මේ වීඩියෝව ඊට කදිම අදහස් රැසක් එක් කරාවි.

රචින්ත ජයවර්ධන