උතුම් මව්පදවියට සුදානම් වන රංගන ශිල්පිනි දිනක්ෂි ප්‍රියසාද්ගේ නවතම ඡායාරූප පෙළක් මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්තූ ආදරණීය රංගන ශිල්පිනියක්.. ජනප්‍රිය නළු සාරංග සමඟ යුග දිවියට පිවිසුණු ඇය මේ වන විට උතුම් මව් පදවිය ලබන්න සුදානමින් සිටිනවා.

මේ තියෙන්නේ ඇය මෑතක ඇගේ ඉන්සටග්රෑම් ගිණුමට එකතු කරපු ඡායාරූප පෙළක්.