රංගන ශිල්පිණී ඇන්ජලා සෙනෙවිරත්න 63 වැනි උපන් දිනය තනිවම සැමරූ හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇන්ජලා සෙනෙවිරත්න කියන්නේ 80, 90 දශකවල රිදී තිරයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පිණීයක්. ඇන්ජලාගේ රූපය නිසාම බොහෝ දෙනෙක් ඇයට ආදරය කළා. අද ඇයගේ උපන් දිනය යෙදී තිබෙනවා. ඇය සමරන්නේ 63 වැනි උපන් දිනයයි.

ඇය සමරන්නේ 63 වැනි උපන් දිනයයි. තනිවම උපන් දිනය සැමරූ ඇන්ජලාගේ ඡායාරූප කිහිපයක් පහතින්.