සරාගී ඩිෂ්නිගේ බිකිනිය සමාජ මාධ්‍ය උණුසුම් කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ මෑත කාලයේදී රංගනයෙන් සහ නර්තනයෙන් රසිකයන් වසඟ කරගත් කෙනෙක්. ඇය හිරු මෙගා ඩාන්සර් කිරුළ හිමි කරගැනීමටද සමත් වුණා. ඒ වගේම ඩිෂ්නි ඉතා අභියෝගාත්මක චරිත භාර ගන්නා නිළියක්. ඒ බව ඇගේ රංගනයන් නැරඹනවිට ඕනෑම කෙනෙක්ට පෙනී යනවා. 

කෙසේවෙතත් ඩිෂ්නි සිය ෆේස්බුක් ගිණුමට පසුගියදා එක් කළ ඡායාරූපයක් නිසා ඇය මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා. ඇය බිකිනියකින් සැරසී විවේක සුවයෙන් සිටිනා ඡායාරූපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට එක්කොට තිබුණා. ඇගේ රසිකයන් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මෙම ඡායාරූපයට ලැබී තිබෙනවා.