ජනප්‍රිය තරුවක් වුණු ශනුද්‍රි ප්‍රියසාද් කේක් ගෙඩියක් කැපුවේ ඇයි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල ජනප්‍රියම චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. මේ දවස්වල ඇය නර්තනය නිසාවෙන්ම ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍ර වී සිටිනවා. මෙගා ස්ටාර් වේදිකාවේ ඇයගේ නර්තන හැකියාවන් අප දැක ගත්තා ඒ ඇගේ සහය නර්තන ශිල්පියා වු කවිදු මදුසාන් සමග.ඉතිං මෙගා ස්ටාර් වේදිකාවේ දෙවන ස්ථානය දිනා ගැනිමට සමත් වු අතර ඒ ජයත් සමග ඔවුන් ඒ සතුට වෙනුවෙන් කේක් ගෙඩියක් කපමින් සතුටු වු ජායාරූප කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා

ඒ ජායාරූප පෙල පහතින්