අයිශාරා අතුකෝරාලගේ ෆේස්බුක් සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අයිශාරා අතුකෝරාල කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් ඉතා කෙටි කලකින් ක්ෂෙත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් වුනු කෙනෙක්.

ඒ වගේම ඇය වේදිකාවෙත් විවිධ චරිත නිරූපණය කළා ඔබට මතක ඇති.

මේ වෙද්දී, කටාර් රාජ්‍යයේ අග නගරයේ පදිංචිව සිටින ඇය සහ ඇගේ පවුලේ ඡායාරූප පෙළක් අපට ඇගේ මුහුණු පොතෙන් හමුවුණා.

එම ඡායාරූප පෙළ සමඟ ඇය අපූරූ සටහනක්ද යොදා තිබුණා.

My only goal as a mother is to raise children that don’t have to recover from their childhood.