අපේ අවුරුදු කැම මේසේ අනිවාර්යයෙන්ම කොකිස් තියෙනවා - නදිෂා දයාරත්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොකිස්වලට තමා මම ගොඩක් කැමති අවුරුදු කාලේට කන්න. මොකද, අපි නිතරම ඔය පැණි රස කෑම කනවා නේ. ඉතින් අවුරුද්දට තමයි අපිට නියම කිරි රහට කොකිස් වගේ කෑමක් කන්න ලැබෙන්නේ. අනිවාර්යයෙන්ම අපේ අවුරුදු කැම මෙසේ වැඩිපුරම තියෙන කැවිලි ජාතියක් තමා කොකිස් කියන්නේ. අන්තිම පාරට මම කොකිස් කැවේ මිගමුවේ තිබුණ මගේ ඥාතියෙකුගේ විවාහ මංගල්‍යය උත්සවයකදි. එදා කාපු කොකිස් එකත් ගොඩක් රසයි. ඉතින් මේ පාරත් අලුත් අවුරුද්දට වැඩිපුර මම කොකිස් කන්න හිතාගෙන ඉන්නවා.