අම්මා හදන වැලි තපල වලට අදටත් මම ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගමේ ඉන්න දවස්වල නම් ඉතින් අපි අවුරුද්දට ලැහැස්ති වෙන්නේ අප්‍රේල් මාසය පටන් ගන්න කොටම වගේ. අම්මා කැවිළි පෙවිලි හදනවා ගෙදර අනිත් අයත් එකතු කරගෙන. අම්මා හදන කැවිළි පෙවිලි අතරින් මම ගොඩක්ම ආස කන්න වැලිතලප කන්න. ඊට පස්සේ මුං ගුලි වගේ දේවල්. හැබැයි අම්මා හදන අනිත් කැවිලි පෙවිලිත් රසයි. ඒත්, වැඩිපුරම මම කන්නේ කැමති වැලිතලප, මුං ගුලියි දෙක. අදටත් ඉතින් අම්මා හදන කැවිලි පෙවිලි වලට මම කැමතියි. මේ අවුරුද්දටත් අම්මා කැවිලි ගොඩක් හදනවා.