’’ආදරෙයි මිලියනයක් තරම්’’ - ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයින් මිලියනයේ සීමාව පසු කළ දිනක්ෂි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ, ‍යොවුන් පරපුරේ රංගන ශිල්පිනියක්. ඇයගේ රංගන හැකියාවන් නිසාම කා අතරත් කතාබහට ලක්වුණා.
 
මීට වසරකට පෙර ඇය යොවුන් පරපුරේ රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර සමඟ විවාහ විවාහ වුණා. ඇය මේ වනවිට මව් පදිවිය අපේක්ෂාවෙන් ඉන්නවා.

ඒ විතරක් නෙවෙයි, දිනක්ෂි කියන්නේ සමාජ මාධ්‍ය තුළ නිතර ක්‍රියාශීලි කෙනෙක්. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සිටින අනුගාමිකයින් සංඛ්‍යාව මිලියන පසු කළා. ඒ වෙනුවෙන් දිනක්ෂිගේ සැමියා වන සරාංග පොඩි සාදයක් සංවිධාන කර තිබුණේ මෙලෙසයි.