එක පාරක් අවුරුදු කුමරි තරගේ නංගි එක වෙලා මම දෙක වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පොඩි කාලේ ඉඳලා ඉතින් මම අවුරුදු කුමාරි තරගවලට ඉදිරිපත් වෙනවා. අද වෙන කොට අවුරුදු කුමාරි තරග 37කට විතර ඉදිරිපත් මම වෙලා තියෙනවා. හැබැයි එකම එක පාරයි මම ඉදිරිපත් වුණ අවුරුදු කුමාරි තරගයකින් දෙවැනියා වුණා. අනිත් හැම තරගයකම වගේ අවුරුදු කුමාරි විදිහට තේරුණේ මම. වැඩේ කියන්නේ දෙවැනියා වුණ ඒ තරගයේ පළමුවැනියා වුණේ මගේ නංගි. මගේ මතකය හැටියට ඒ අවුරුදු කුමාරි තරගය තිබුණේ ගාල්ලේ. අපි දෙන්නම එතකොට පොඩියි. ඒක සිඟිත් අවුරුදු කුමරිය තරගයක්. ඒක නම් මගේ ජිවිතේට අමතක වෙන්නේ නැති සිදුවිම් අතරින් එකක්. හැබැයි දැන් නම් අවුරුදු කුමාරි තරගවලට යන්නේ නැහැ.