එයාට දැන් අවුරුදු 24ක් ලු, උපන්දිනය දවසේ ජනප්‍රිය නිළි දිලූෂි හංසිකා කරපු සුන්දර සේයාරූ පෙළ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිලූෂි හංසිකා කියන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වගේම නිවේදිකාවක්. කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ඇය මේ දිනවල සමාජ මාධ්‍යවලත් කැපී පෙනෙන චරිතයක්. අද ඇගේ 24 වැනි උපන්දිනය සමරනවා.

ඒ වෙනුවෙන් ඇය අපූරු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප..