ඔයාලා එක්ක, ඔයාලා නිසා සතුටින් ගෙවෙන තවත් උපන්දිනයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අම්මෝ,  ඇත්තටම මේක නම් ලොකු වෙනසක් කියලා මේ ඡායාරූප පෙළ දකින ඕනම කෙනෙක්ට හිතේවි. ඒක ඇත්ත. ඇය ඒ තරමටම ලස්සනයි. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි රයිනි චාරුකා කියන්නේ. ඇය ඇගේ මේ වතාවේ උපන්දිනයට ටිකක් වෙනස් විදිහේ ෆොටෝ ෂූට් එකක් කරලා. ඇත්තටම එතනදී නම් ඇගේ තියෙන්නේ වෙනමම ලස්සනක්.. මේ බලන්නකෝ ඒ ඡායාරූප පෙළ. 

ඒත් එක්කම ඒ ගැන රයිනි ඇගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.