කණා මුට්ටියට ගහපු පොල්ල එක පාරටම ඇවිල්ලා මගේ අතේ වැදුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එක පාරක් සියත රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ කලා තරු අවුරුදු උත්සවකදී තමා මේ සිදුවීම වුණේ. කණා මුට්ටි බිඳින තරගය බලාගෙන ඉන්න කොට ඒ ගහපු කෙනාගේ පොල්ල ඇවිල්ලා මගේ අතේ වැදුණා. අම්මෝ අනූනවයෙන් මම බේරුණේ එදා. හැබැයි ඉතින් අත නම් උලුක්කු වෙලා තිබුණා. සතියක් විතර ප්‍රතිකාර කරලා තමයි ආයෙත් යථා තත්ත්වයට අත හොඳ කරගත්තේ. හැබැයි ඒ සිදුවීම ගැන අදටත් මට හිතන කොට ලොකු බයක් හිතට දැනෙනවා. ඒ කෙනා කණා මුට්ටියට ගහපු පාර ඒ තරම් වේගවත්. ආයේ නම් කණා මුට්ටි ගහන පළාතක මම ඉන්නේ නැහැ කියලා හිතාගත්තා.