කොණ්ඩ කැවුම් තමයි මම කන්න ආසම - ඉෂංකා අබේසේකර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අවුරුදු කාලේට ඉතින් මම ගොඩක්ම කන්න ආසම කැවිලි වර්ගේ තමයි කොණ්ඩ කැවුම් කියන්නේ. ඒ සුවද ඒ රසට මම පොඩි කාලේ ඉඳලාම ගොඩක් කැමතියි. අවුරුදු කාලේට ඉතින් අනිවාර්යයෙන්ම හදන කැවිලි වර්ගයක් තමයි කොණ්ඩ කැවුම් කියන්නේ. ඊට අමතරව මම කිරි රහට කිරිබත් කන්නත් ආසයි. අවුරුද්ද කියලා නැහැ. නිතරම වගේ ඉතින් අපි කිරිබත් හදලා කනවා. කිරිබත් රසට හදන්න පුළුවන් මට. ඒකට ගැළපෙන විදිහේ හොඳ සැර ලුණු මිරිසකුත් මම හදනවා. ගෙදර හැමෝම ඉතින් කැමතියි මම හදන කිරිබත් කන්න.