ජනිත් වික්‍රමගේගේ අළුත්ම ඡායාරූප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනිත් වික්‍රමගේ කියන්නේ තාරුණ්‍යයේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේගේ සහ මානෙල් වානගුරුගේ ආදරණීය බාල පුතා. ජනිත්ගේ අයියා සංකේත් වික්‍රමගේත් කාලයක් රංගන ක්ෂේත්‍රය තුළ දකින්න ලැබුණත් මේ වනවිට ඔහු ටෙලි නාට්‍ය තුළින් ඈත් වී තිබෙනවා. ජනිත් නිවේදන ශිල්පියෙක් ලෙසත් බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තිබෙනවා.

ඉතින් ජනිත් දායක වුණු අලුත්ම ඡායාරූප පෙළක් අපට හමුවුණා. 
 
එම ඡායාරූප පහතින්