‘දෙවැනි ඉනිමේ’ සහේලි රඟපාන ටෙලි චිත්‍රපටයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යය හරහා ප්‍රේක්ෂක ඔබ හදුනාගත් එමාෂා සේනවිරත්න රංගනයෙන් දායක වෙන ටෙලි චිත්‍රපටයක් දෙසැම්බර් 04 වැනිදා ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙයි. ඒ පිළිබඳව එමාෂා අපට මෙසේ තොරතුරු පැවසුවා.

‘ස්වේත අඳුර’ ටෙලි චිත්‍රපටය දෙසැම්බර් 04 හා 11 වැනිදා උදෑසන 11ට විකාශය වෙනවා ස්වර්ණවාහිනියේ කොටස් දෙකක් විදිහට.  ‘ස්වේත අඳුර’ ප්‍රදිප් රසාංගගේ අධ්‍යක්ෂණයක්. මෙය නිෂ්පාදනය කළේ ඇන්ජලා කුරුප්පු. මම පියුමි කියන අන්ධ ගැහැණු ළමයෙකුගේ චරිතය මෙහි නිරූපණය කරනවා.