දෙවනි වරටත් උතුම් මව් පදවිය ලැබූ ජොලි සීයාගේ දුව ජනප්‍රිය ගායිකා උපේකා නිර්මාණි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රසංග වේදිකාව තුල වෙනස්ම ආකාරයේ ගීත ගායනයක් කරමින් අපේ රටේ මිනිසුන්ගේ ආදරය දිනාගත් චරිතයක් තමයි ජොලි සීයා කියන්නේ. තමන්ටම ආවේනික වූ ගීත ගායන හැකියාව නිසාම මිනිසුන්ගේ ආකර්ෂණය දිනාගන්නට වගේම ප්‍රසංග වලටත් නැතිවම බැරි කෙනෙක් බවට පත් වුනා. ඉතින් ඔහුට ඉන්නවා ඒ වගේම දක්ෂ විදියට ගායන හැකියාවක් තියන, ලස්සන කට හඬක් තියන දුවෙක්. ඒ තමයි ජනප්‍රිය ගායිකා උපේකා නිර්මානි. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 2 තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා උපේකා මේ වටවිට ගීත කලාව තුල තරුණ තරුණියන්ගේ ආදරණ දිනාගෙන ඉන්නවා. දැන්නම් ඇය විවහා වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දරුවන් දෙදෙනෙකුගේ මවක්. පසුගියදා ඇය දෙවැනි වරටත් උතුම් මව් ප්[පදවිය ලැබුවා කියලා දැනගන්න ලැබුනා. ඉතින් ඇය දැන් ගෙවන ලස්සන ජිවිතේ ගැනත් අදහස් දක්වමින් මේ විදියට කියලා තිබුනා.

මම පලවෙනි වරට මව්පදවිය ලැබුවේ විවාහා වෙලා වසරක් යන්නටත් කලින්. ඒ මගේ පුංචි පුතත් සැමියා වගේමයි. මගේ ජිවිතේ ලස්සනම කාලේ විවහා වුනා, දැන් මම සුන්දර ජිවිතයක් ගතකරනවා. ඒ වගේම තමයි උපෙකාට සංගීත කණ්ඩායමක්ද තියනවා. ලංකාවේ බිහිවූ කාන්තා සංගීත කණ්ඩායමක් විදියටත් එය විශේෂත්වයක් වෙනවා.මේ සංගීත කණ්ඩායම නම තියලා තියෙන්නේ ‘කොච්චි’ කියලා. ඉතින් මේ නම කිව්වම අද නොදන්නා කෙනෙක් නැහැ. සැම විටම සිනහවෙන් හැමෝම එක්ක සුහදව සිටිමින් සරල ජිවිතයක් ගත කරන උපේකා දැන් දෙදෙනෙකුගේ මවක් වෙමින් ඒ කැදැල්ල තව්ටැහැ ලස්සන වෙලා තියනවා. අපිත් මේ ලස්සන පවුලට හදවතින්ම ආශීර්වාද කරන ගමන්ම ඔවුන්ගේ අගනාතයත් සුභ පතමු.