මුං කැවුම් රස කවදාවත් අමතක වෙන්නේ නැහැ - සචින්ත්‍යා කෞශල්‍යා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අවුරුදු කාලේට කන්න කැමති කැවිලි වර්ග කිව්වොත් කොකිස් හා මුං කැවුම් කන්න මම කැමතියි. ආස ඇයි කියලා කිව්වොත් මුං කැවුම්, කොකිස් වගේ කැවිලි හිතේ හැටියට කන්න ලැබෙන්නේ ඉතින් මේ අවුරුදු කාලේට විතරක් නිසා. අනික් කාරණය තමයි කොකිස් ගත්තොත් දහ දෙනෙක් හැදුවොත් එකේ තියෙන්න එකිනෙකට වෙනස් රසවල් හින්දා. මුං කැවුම්වලත් එහෙමයි. ඒ නිසා තමයි මම අවුරුදු කාලේට කන්න ආසම කැවිලි වර්ග දෙකට කොකිස් හා මුංකැවුම් තෝර ගන්නේ.