මේනක හා නෙහාරාගේ දූ සිඟිත්තියගේ පළමු උපන් දින සැමරුම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියන්නේ කාලයක් නිර්මාණ එක්ක එකතු වෙලා ඉන්න ආදරණිය තරු දෙකක්. මේ දෙන්නගේ ආදරණිය චුටී දුවට දැන් වයස අවුරුද්දයි.

ආදරණිය දුවකට ආදරණිය දෙමාපියන් වූ මේ දෙන්නා දූ වෙනුවෙන් උපන් දින සැමරුම අරගෙන. එහි ඡායාරූප පහතින්.