ගුරුවරුන්ට හින්දි ගීතවලට නටන්න පුරුදු කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-01-ent-16මේ රටේ ප්‍රවීණ මුද්‍රා නාට්‍ය ගුරුවරුන් අපේ රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආශිර්වාදය ඇතුව පොල්ගොල්ල ගුරු විදුහලට පහුගිය දවසක ගියාලු පාසැල් ගුරුවරු ගුරුවරියන්ට මුද්‍රා නාට්‍ය වැඩමුළු පවත්වන්න.

ඒ වුණාට ඒ වැඩමුළුවලට සහභාගි වූ ගුරුවරු ගුරුවරියෝ නම් කියන්නේ මුද්‍රා නාට්‍ය කෙසේ වෙතත්, අන්තිමේදි ඒ අයට හින්දි සින්දුවලට නටන්න පුරුදු කළාලු.

 

DESHAYA