බස්වල යන වල් සින්දු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-09-ent-27කන් බීරිකරවන, බඩේ බොකු එළියට එන සයිස් එකේ සින්දු පෞද්ගලික බස්රථවල වාදනය කරනවා කියලා සමාජයේ විවිධ පැතිකඩවලින් කාලයක් තිස්සෙ චෝදනා එල්ලවෙමින් තියෙනවා.

ඒත් ඔක්කාරෙට එන බස් සින්දුවලින් අඩුවක් වෙලා නැති බව බස්වල යන අයනම් දන්නවා.

ඔන්න දැන් අලුත්ම චෝදනාව තමයි බස්වල යන වල් සින්දු. ඒවා බස්වල සවිකරලා තියෙන ටීවීවල යන වල් වීඩියෝලු. වල් කිව්වම ගොඩාක් අය හිතන්නෙ අර වල් කියලනෙ. මේ කියන්නෙ ඒ වර්ගයේ වල් වීඩියෝ නෙවෙයි, සිංහල සින්දුවලට වල් සතුන්ගේ විෂුවල් දාලා හදලා තියෙන වීඩියෝවලට.

 

DESHAYA