රණ්ඩුවෙවී රඟපාන්න අපි සටන් නළුවොද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-25-ent-71ඉස්සර ටෙලිනාට්‍යවල රඟපෑ බොහෝ දෙනෙකු අද නිර්මාණවල දකින්නවත් නැහැ. මෙතරම් නාලිකා තිබියදී, මෙතරම් ටෙලිනාට්‍ය හැදෙද්දී ඇයි මේ අය පේන්නවත් නැත්තෙ.

සමාජෙ හැමතැනකම දැන් තරගකාරීත්වය වැඩි නිසා මේ රංගන ක්ෂේත්‍රයටත් එය දැඩි ලෙස බෝවෙලාලු.

දැන් ඉඳහිටවත් දකින්න නැති රංගන ශිල්පියෙක් පහුගිය දවසක කිව්වෙ තරගකාරීත්වය කොයිතරම් උග්‍රද කියනවනම්, ප්‍රවීණ අයත් නවකයින් කපන්න පටන් අරන්ලු.

“අපිට ටෙලිනාට්‍යවල ඉන්න කට්ටිය එක්ක රණ්ඩුවෙවී වැඩ කරන්න බැරි නිසා අපි අයින්වෙලා ඉන්නවා අපේ පාඩුවේ. අනික කලා නිර්මාණවල රණ්ඩුවෙවී රඟපාන්න අපි සටන් නළුවො නෙමෙයිනෙ?”

 

DESHAYA