සල්ලි ගැන දුක හිතිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-27-ent-115අලුත් සිංහල චිත්‍රපටයක වැඩ අවසන් වෙලා පහුගිය දවසක චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩල නිලධාරීන්ට එය කොළඹ සිනමාහලක ප්‍රදර්ශනය කළාලු.

අන්තිමට චිත්‍රපටය බලපු හැමෝගෙම ඇස්වල කඳුළු පිරිලලු. ඒ තරම් දුක හිතෙන කතාවක්. චිත්‍රපටය සිනමාහල්වල ප්‍රදර්ශනය වුණු දවසක කට්ටියට ඒ දුක තේරෙයි.

චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ළඟ ඉඳගෙන ඒ චිත්‍රපටය බලපු එක්තරා හාදයෙක් නිෂ්පාදකවරයාගෙන් අවසානෙදී ඇහුවලු ඔයාටත් දුක හිතුණා නේද කියලා.

“චිත්‍රපට කතාව ගැන නෙවෙයි, මම මේකට යටකරපු සල්ලි ගැන හිතලා මට දුක හිතුණෙ,” කියලා නිෂ්පාදකවරයා ඇඟට පතට නොදැනී කිව්වලු.

 

DESHAYA