සුදු මහත්තයා ‘හිතා මතා’ කරපු වැඩේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රවීන් තාරුක කියන්නේ දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් හරහා සංගීතයට පිවිසුණු නවක ගායන ශිල්පියෙක්. රවීන් ගායනා කළ ගීත සියල්ලම මේ වනවිට ඔහුගේ රසික රසිකාවියන් ආදරයෙන් වැළඳගෙන ඉවරයි. කෙසේ වෙතත් රවීන්ගේ නවතම ගීතය වන 'සිතා මතා' ගීතය පසුගිය දා අන්තර්ජාලයට නිකුත් කළා. මෙම ගීතයේ පද රචනය දුලාන් ARX විසින් සිදු කර තිබෙනවා. ඒ වගේම සංගීත නිර්මාණය ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙනගිය චමත් සංගීත් විසින් සිදු කර තිබෙනවා. අන්තර්ජාලයට හිතාමතා ගීතය නිකුත් කර දින කිහිපයක් ඇතුළත එයට හොද ප්‍රතිචාර ලැබෙන බවටයි සාරවිටට දැනගන්නට ලැබුණේ.

එම ගීතය පහතින්.