ගිහි ගෙය කලකිරුණු යශෝධා මනාලියක් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයෙත් සිනමා තිරයෙත් අහිංසකාවිය වුණු ඇය නිරූපණය කළ චරිත බොහෝමයක් අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි. ඉදහිට දැවැන්ත සිනමා පටයකින් දකිනවා හැරුණූකොට යශෝධා නිර්මාණවලින් නම් දකින්න ලැබෙන්නෙ හරි අඩුවෙන්. 

 පසුගිය දවසක සමාජ මාධ්‍ය පුරාවට පැතිර ගිය අලුත්ම කතාව තමයි, යශෝධා පැවිදි වෙන්න යනවා කියන කතාව. ඒකට හේතුව වුණෙ ඇය ඇගේ මුහුණු පොතට එක් කළ සටහනක්. 
 
එත් යශෝධා මනාලියක් ලෙස හැඩගැන් වූ ඡායාරූප කීපයක් මුහුණු පොතට එක් කර තිබෙනවා. 
 
මේ එම ඡායාරූපයි.